කාලෙකට පස්සේ.. අපි ආවා..
ලමයි මෙහෙමයි වැඩේ වෙන්නේ.. මේක නරක වැඩ වලට ආස දරුවන්ට.. මම දන්නවා ඔය ඉන්න ළමයි ඔක්කොම වගේ මේ විදියෙ නරක වැඩ වලට ආසයි කියල..
හැබයි මේකෙ නරක වැඩ ගොඩක් නෑ. ඒත් දරුනු නරක වැඩ ටිකක් තියෙනවා..
මෙන්න මේක තමා . Mantra...!බුවාහාආආ....!
ලමයි මෙහෙමයි වැඩේ වෙන්නේ.. මේක නරක වැඩ වලට ආස දරුවන්ට.. මම දන්නවා ඔය ඉන්න ළමයි ඔක්කොම වගේ මේ විදියෙ නරක වැඩ වලට ආසයි කියල..
හැබයි මේකෙ නරක වැඩ ගොඩක් නෑ. ඒත් දරුනු නරක වැඩ ටිකක් තියෙනවා..
මෙන්න මේක තමා . Mantra...!
මේක බ්‍රවුසර් බේස්
කවුරුත් දන්න කියන අපේ මිත්‍ර ෆයර් ෆොක්ස් තමා මේකෙ බේස් එක..
ඕපන්සෝස් වගේම පෝර්ටබල් විදියට මේක හදල තියෙන්නේ...
මෙන්න ස්ක්‍රීන් ශොට් එකක්.
මෙන්න බා ගන්න ලින්ක් එක..
Windows – OWASP Mantra Security Toolkit – Gandiva.exe
Linux 32-bit – Mantra Security Toolkit – Gandiva.tar.bz2
වැ.ග- මේක ලිනක්ස් වගේ එකක් රන් කරන එක වින්ඩෝස් වලට වඩා ශුවර්..
මේකත් එක්ක තව බෝනස් එකක් හම්බෙනවා ඒක තමා
Club Hack Mag එක. ඉන්දියාවෙ පලවෙනි මෙව්වා මැග් එක.
0 comments:
Post a Comment