Monday, January 20, 2014

කැමති විදියකට Hard Disk එක partition කරගන්න (අලුතෙන්windows දාන්න ඕනේ නැහැ)

2 comments


වැඩි දෙනෙක් හිතන් ඉන්නේ Hard Disk එක නැවත partition කර ගන්න අලුතෙන්ම windows දාන්න ඕනේ කියලනමුත් ඒ අදහස වෙනස් කර ගන්න දැන් කාලය හරි. EaseUS Partition Master කියන මෘදුකාංගය මගින් ඕනෑම කෙනෙකුට තමන්ගේHard Disk එක කැමති විදියට partition කර ගන්න පුළුවන්. බය වෙන්න එපා Hard Disk එකේ තියෙන කිසිම දෙකට හානියක් වෙන්නේ නැහැ.

මෙම මෘදුකාංගය ඔබට ගොඩාක් වැදගත් වෙන මෘදුකාංගයක්. සිතා බලන්න ඔබගේ පරිගනකයෙහි C partition එකේ free spaceඑක ගොඩක් අඩුවෙලා කියල අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබට මෙම මෘදුකාංගයෙහි පිහිටෙන් free space වැඩි කරගන්න පුළුවන. ඒ විතරක් නෙවෙයි කැමති නම් තව partition කිහිපයක් උනත් අලුතෙන් එකතු කරගන්න පුළුවන්. මෙවැනි ගොඩක් ප්‍රයෝජනවත් දේවල් රාශියක් මෙම මෘදුකාංගය මගින් කර ගන්න පුළුවන්.  

මෙම මෘදුකාංගයෙන් කරගන්න පුළුවන් දේවල්  

·         Resize/Move partition
·         Extend system drive
·         Copy disk & partition
·         Merge partition
·         Split partition
·         Redistribute free space
·         Convert dynamic disk
·         Recover partition

මෙම මෘදුකාංගය පිළිබද කෙටියෙන්  

Title:
EaseUS Partition Master Free 9.2.2
Filename:
epm.exe
File size:
25.17MB (26,388,552 bytes)
Requirements:
Windows 2000 / XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64 / Windows8 / Windows8 64
Languages:
en-US
License:
Freeware
Date added:
April 15, 2013
Author:
Partition Magic
www.partition-tool.com
MD5 Checksum:
390257B01BA0B7880F2F5AF0C742518B
   

ඔන්න එහෙනම් මේ software එක download කරගෙනම බලන්නකෝ. ඔයාලට ගොඩක් වැදගත් වේවි.




2 comments:

  1. Borgata Hotel Casino & Spa - Dr.MCD
    Borgata Hotel Casino & Spa As an 청주 출장안마 American hospitality company, Borgata Hotel Casino & Spa 안산 출장샵 operates as 경산 출장안마 a 김천 출장안마 hospitality brand, with a 제주도 출장마사지 diverse

    ReplyDelete
  2. කැමති විදියකට Hard Disk එක Partition කරගන්න (අලුතෙන්Windows දාන්න ඕනේ නැහැ) >>>>> Download Now

    >>>>> Download Full

    කැමති විදියකට Hard Disk එක Partition කරගන්න (අලුතෙන්Windows දාන්න ඕනේ නැහැ) >>>>> Download LINK

    >>>>> Download Now

    කැමති විදියකට Hard Disk එක Partition කරගන්න (අලුතෙන්Windows දාන්න ඕනේ නැහැ) >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete