Saturday, January 12, 2013

෴෴ බ්ලූ ටූත් හා වයිෆයි හරහා පරිගණකය කන්ට්‍රෝල් කරන්න තවත් අලුත් වැඩ කෑල්ලක්......!!

1 comment

෴෴ බ්ලූ ටූත් හා වයිෆයි හරහා පරිගණකය කන්ට්‍රෝල් කරන්න තවත් අලුත් වැඩ කෑල්ලක්......!!

මෙක නම් කියන්න දෙයක් නෑ,  උපරිමයි, මට මේ ලගදි ඉදන් පිස්සුවක් හැදුනා ෆෝන් එකෙන් ලැප් එක කන්ට්‍රෝල් කරන්න..!!   මොකද කියනවනම් මට ලැප් එකත් එක්ක හම්බ උන රිමෝට් කෑල්ල ඉන්ෆරෙඩ් එකක්,,!   බ්ලූටූත් එකක් නෙවේ..!!   ඒන නිසා ටිකක් භාවිතා කරන්න අමාරුයි..!!
ඉතින් මොකක් කරන්නද කියල කල්පනා කර කර ඉන්නකොට තමා නෙට් එකේ බලන්න හිතුනේ..!  අම්බෝ .. එපා වෙනකන් බැලුවා බැලුවා.. මට හරියන එකක් සෙට් උනේම නෑ..!  අන්තිමට තමා මේක හොයා ගත්තේ...!! මේකනම් පංකාදු එකසිය විසිපහයි...!!





මේකෙ හොද කියන්නෙ ඕන පරන ෆෝන් එකක් උඩ උනත් රන් කරන්න පුලුවන්. විශේෂයෙන් ජාවා ෆෝන් වලත් නියමෙට වැඩ...!! ෆට්ට භාණ්ඩේ...!!!

මේකෙ නිකන් දෙන එකක් නෙවේ.. ඒත් ඉතින් අපි කවදද සල්ලි දීල සොෆ්ට්වෙයාර් ගත්තෙ නේද..??


ඉස්සෙල්ලම මේක බාගෙන ඉන්නකෝ..
ඔය යට තියෙන ලින්ක් එකෙන් බා ගන්න..


ඔබන්න
(ටොරෙන්ට් හොදේ..)

බා ගත්තට පස්සෙ ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහින්න...!!  අහා..  කියන්න අමතක උනානෙ මේ අලුත් වර්ෂන්  එකේ වයිෆයි නුත් සපෝර්ට් කොරනවා...!!!



ඊට පස්සෙ මේ  ඔය 1 කියල ගහල තියෙන තැනට ගිහිල්ල ෆෝන් එකට දා ගන්න තියෙන ක්ලයන්ට් සොෆ්ට්වෙයාර් එක දා ගන්න..!!  (ඕකෙ අලුත් වර්ෂන් එක www.mobango.com එකෙන් බා ගන්න පුලුවන්..!!)
1. මේක තමා ස්ටෑන්ඩර්ඩ් වර්ෂන් එක, මෙතනින් ගන්න.
2. ඔයගෙ ෆෝන් එකට ගැලපෙන වර්ෂන් එක මෙතනින් තෝරා ගන්න..

ඊට පස්සෙ 2 කියල ගහල තියෙන තැනින් PC  එකට ෆෝන් එක කන්ෆිග් කර ගන්න පුලුවන්..!!

ඊට පස්සෙ ඔය තියෙන සෙටින්ග් වලින් ඔය ඕන දෙයක් වෙනස් කර ගන්න පුලුවන්.. ඕව ඉතින් කියල දෙන්න දේවල් නෙවේ නෙ ම් නේද.??

වයිෆයි කන්ෆිග් කරන්නෙත් ඔහොමම තමා...!!

මේකෙ හොදම වැඩේ කියන්නෙ  අපෙ ඩෙස්ක්ටොප්  එකේ ප්‍රීවිව් එකක් ෆොන් එකෙන් බලා ගන්න පුලුවන් එක,..!!  ඒකනම් පාර..!!  මොනිටරෙ පෙන්න නැති උනත් අපිට PC එක හසුරුවා ගන්න පුලුවන් ෆෝන් එකෙන් බලලා...  !!!

VLC, WMP, Ms Word, Ms PowerPoint, PowerDvD, I Tunes, Winamp, Jet Audio , වගෙ ඇප්ලිකේශන් පාලනය කරන්න වෙනමම කී මැප් දීල තියෙනවා... තව ඕන තරම් නෙට් එකෙන් බා ගන්න දීලත් තියෙනවා...

තව අපි ෆෝන් එක අරගෙන PC එකෙන් ඈත් වෙනවනම් ඔටෝ PC එක ලොක් වෙන්න දන්නත් පුලුවන්...!!!

තව තව වැඩ කෑලි ගොඩක් තියෙනවා,, ට්‍රයි එකක් දීලම බලන්න , මේක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්...!!!



    Plz...!!!

1 comment:

  1. මේකෙ Size eka MB Keeyak thiyenawada..., බාන්න දෙන්නෙ නෑනේ...:(

    ReplyDelete