Monday, January 20, 2014

කැමති විදියකට Hard Disk එක partition කරගන්න (අලුතෙන්windows දාන්න ඕනේ නැහැ)

2 comments


වැඩි දෙනෙක් හිතන් ඉන්නේ Hard Disk එක නැවත partition කර ගන්න අලුතෙන්ම windows දාන්න ඕනේ කියලනමුත් ඒ අදහස වෙනස් කර ගන්න දැන් කාලය හරි. EaseUS Partition Master කියන මෘදුකාංගය මගින් ඕනෑම කෙනෙකුට තමන්ගේHard Disk එක කැමති විදියට partition කර ගන්න පුළුවන්. බය වෙන්න එපා Hard Disk එකේ තියෙන කිසිම දෙකට හානියක් වෙන්නේ නැහැ.

මෙම මෘදුකාංගය ඔබට ගොඩාක් වැදගත් වෙන මෘදුකාංගයක්. සිතා බලන්න ඔබගේ පරිගනකයෙහි C partition එකේ free spaceඑක ගොඩක් අඩුවෙලා කියල අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබට මෙම මෘදුකාංගයෙහි පිහිටෙන් free space වැඩි කරගන්න පුළුවන. ඒ විතරක් නෙවෙයි කැමති නම් තව partition කිහිපයක් උනත් අලුතෙන් එකතු කරගන්න පුළුවන්. මෙවැනි ගොඩක් ප්‍රයෝජනවත් දේවල් රාශියක් මෙම මෘදුකාංගය මගින් කර ගන්න පුළුවන්.  

මෙම මෘදුකාංගයෙන් කරගන්න පුළුවන් දේවල්  

·         Resize/Move partition
·         Extend system drive
·         Copy disk & partition
·         Merge partition
·         Split partition
·         Redistribute free space
·         Convert dynamic disk
·         Recover partition

මෙම මෘදුකාංගය පිළිබද කෙටියෙන්  

Title:
EaseUS Partition Master Free 9.2.2
Filename:
epm.exe
File size:
25.17MB (26,388,552 bytes)
Requirements:
Windows 2000 / XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64 / Windows8 / Windows8 64
Languages:
en-US
License:
Freeware
Date added:
April 15, 2013
Author:
Partition Magic
www.partition-tool.com
MD5 Checksum:
390257B01BA0B7880F2F5AF0C742518B
   

ඔන්න එහෙනම් මේ software එක download කරගෙනම බලන්නකෝ. ඔයාලට ගොඩක් වැදගත් වේවි.




Read More...

Sunday, January 13, 2013

PASSWORD RECOVERY BUNDLE

1 comment



ඔන්න ඉතින් මම අදත් ඔයාලට වටිනා SOFTWARE  එකක් ගෙනාවා එකේ නම් තමා PASSWORD RECOVERY BUNDLE V 3.0 (2013),   එහෙනම් ඉතින් ඔයාලට වැඩි විස්තර කියන්න ඕනේ නැහැ මම ,ඔයාලට DIRECT DOWNLOAD කරගන්න ඕනේ නම් මෙතන CLICK කරන්න ඔයාලා .........


DOWNLOAD IN TORRENT FILE :



එහෙනම් යාලුවනේ මම අලුත් POST එකකින් එන්නම් යාලුවනේ.....

Read More...

Sofwares වලට Crack,Serial Numbers හොයන්න Google එක පීරපු කාලේ ඉවරයි

1 comment
Sofwares වලට Crack,Serial Numbers හොයන්න Google එක පීරපු කාලේ ඉවරයි 

ඔන්න වෙනද වගේම අදත් ඔයාලා හැමෝටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙන Software එකක් අරගෙන තමා ආවේ. ඔයාලා දන්නවනේ පරිගණක භාවිතා කරන හැම කෙනෙක්ම වගේ විවිධ අංශ වලට  විවිධ වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා කියලා. එත් මේ හැමෝටම යම් අවස්ථාවා ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා මට විශ්වාසයි මේ ලිපිය කියවන ඔයත් මේ ගැටලුවට අනිවාරෙන්ම මුහුණ දීලා තියෙනවා. ගැටලුව තමා මේ හැම මෘදුකන්ගයක්ම අපිට නොමිලේනම් ලබාදෙන්නේ නෑ අපිට ඒ සදහා මුල්දැල් ගෙවෙමට සිද්ද වෙනවා. ඉතින් 3න්වන ලෝකයේ රටක් වෙච්ච ශ්‍රී ලංකාවේ ඉන්න අපි කොහොමද මේ හැමදේම දහස් ගණන් දීලා මිලදී ගන්නේ මෙන්න මේ ගැටලුව නිසා ගොඩක් වෙලවට අපි අසරණ වෙනවා.

අපි ඉතින් ඕකට විසදඳුමක් විදිහට කරන්නේ අදාල වෙබ් අඩවියෙන් ඇත්හදා බැලීමේ නිකුත්කිරීම (Trial Version) Download කරගෙන කොහෙන හරි Serial Number එකක් නැත්නම් Crack එකක් හොයාගෙන දානවා. සමහර වෙලාවට ඒවා හොයන්න ඉතින් කට්ටිය Google එක පය ගණන් පීරනවා. හරි එහෙමහරි කරලා අමාරුවෙන් හොයාගන්නවනේ, ඊට පස්සේ ඔන්න දැම්මහම ඉතින් එක්කෝ ඒක වැඩ නෑ නැත්නම් Crack එක Virus Guard එකෙන් අල්ලනවා. හැබැයි මේ ලිපිය කියවන කිසිම කෙනෙක් අද ඉදන් මේ ගැටලුවට මුහුණ දෙයි කියල මම හිතන්නේ නෑ මොකද 100% ගකීමක් සහිතවම  වැඩ කරන Crack එක හෝ Serial Number එකත් එක්කම මෘදුකාංගය එකම තැනකින් Clicks එකකින් Download කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමා අද ඔයාලට දෙන්න යන්නේ මේ මෘදුකාංගය තමා " Express Files ". ඉතින් මේ මෘදුංගය අවශ්‍ය කරන අය පහලින් Download කරගන්න.
මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා Like එකක් දාලා යන්න අමතක කරන්න එපා..!! :D


Read More...

හිර වේවි Game ගහපු කාලේ ඉවරයි. !

1 comment
හිර වේවි Game ගහපු කාලේ ඉවරයි. !
Game Play කරද්දී තාම Machine එක Stuck වෙනවද ? එහෙනම් ඉතින් හොඳ VGA,RAM,Processor දගණන් එකයි ඇත්තේ.. නෑ නෑ බය වෙන්න එපා එහෙම ඕනේ නෑ. ඕවට කොහෙන්ද ඉතින් සල්ලි  අපිට.
මම අද ඔයාලට දෙන යන්නේ පට්ටම Software එකක්. හැබැයි ඉතින් සල්ලි දීලා ගන්න ඕනේ මේකත් කට්ටිය එහෙනම් Credit Card එක අතට ගන්නකො. දාඩිය දැම්මද එක අහලා... ?? 
නෑ නෑ එහෙමත් ඕනේ නෑ මම ඔයාටල මේක දෙන්නේ නොමිලේ. මේකේ නම තමා Game Gain මේකේ අලුත්ම සංස්කරණය Game Gain 2. මේකේ මහා ලොකු දේවල් කරන්න නෑ Install කරලා. මුලින්ම Patch එක දන්නා ඊට පස්සේ Sofware එක run කරලා.පහල තියෙන Image එක බලලා. ඔයාගේ PC එකට අදාල විදිහට Settings ටික හදාගන්න.  මතක ඇතුව පහත රතු පාටින් Mark කරලා තියෙන Image එකෙහි FAST කියා සදහන් කර ඇති කොටස ඉදිරියට Drag කරගෙන Fastest වෙත ගෙනයන්න. එහෙම ගෙනයාමට එම මෘදුකාංගයෙන් ඉඩ දුන්නේ නොමැතිනම් මෙයින් අදහස් වෙන්නේ නිසිආකාරව මෘදුකාංගය  Crack වී නොමැති බවයි.ඉන් පසු "GO" යන්න Click කරන්න. ඉන් පසු එය සැකසී අවසන්වූ පසු Restart කිරීමට ඔබගෙන් අසයි එවිට "OK" යන්න ලබාදෙන්න. මෙය එක වරක් කිරීම සෑහේ.


මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා Like එකක් දාලා යන්න අමතක කරන්න එපා..!!:D
Read More...

රු 20.00 ට 4.5 Flash Memory එකක් හදමුද ?

1 comment
රු 20.00 ට 4.5 Flash Memory එකක් හදමුද ?





දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ..

මෙහෙමයි DVD එක හදාගන්නෙ.

1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.

Pen එකක් තරම් speed නම් නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි.
Read More...

3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න

1 comment

3D මොනිටර් එකක් නැතුවම ගෙදරදිම 3D Video බලන්න



සුබ දවසක් යාලුවනේ !

ඔන්න මම ඔයාලට අද ගෙනාව  මේ දවස් වල ගොඩක් ජනප්‍රිය දෙයක් ගැන ඒ තමයි 3D video. මුලින්ම  ඔයාලට කියන්න  ඕනේ  මේක  බොරුවක්  එහෙම නෙමෙයි  කියල.  මොකද  මගෙ  බ්ලොග් එකේ  බොරු  දාන්නෙනෑ. මේක හොඳට  අත්හදා  බලල  තමයි මේක දැම්මේ.  3D video බලන්න කවුරුත් කැමති ඇති නේද? 


මොකද ලංකාවේ හැම තැනම 3D film පෙන්නන Hall නෑනෙ. ඒ  වගේම හැමෝම ගාව නෑනෙ 3D Tv /3D මොනිටර්ස්. ඒ වගේම තමයි 3D video බලන්න විශේෂිත කන්නාඩියක් ඕනෙ කියල හැමෝම දන්නව ඇති නේද? ඒ කන්නාඩියක් රුපියල් 1000 කට වඩා ගනන්නේ. ඒක නිසාම මම හිතුව ඔයාලට රුපියල් 40 කට වගේ පොඩි මුදලකට  කන්නාඩිය ගෙදරදිම හදාගෙන ගෙදර ඉඳලම 3D video බලන්න පුළුවන් විදිහක් කියන්න.                     
මම පියවරෙන් පියවර කියන්නම්.
 

1. මුලින්ම ඔයාල අයින් කරපු  Sun glass එකක් ගන්න(ලෙන්ස් දෙක අයින් කරන්න ). Sun glass එකක් නැති අය kard board එකක් අරගෙන කන්නාඩියක් විදිහට හදා ගන්න.

2.  ඒකට රතු පාට සහ නිල පාට cello pane කොලයක් ගානට කපල රැලි නැති වෙන්න අලවන්න. එක සැරයක් ඇලවුවට මදි.අලවපු එකට උඩින් තව එක සැරයක්(ඔක්කොම දෙපාරක්) ඇලවුවට පස්සේ තමයි නියමෙට Filter වෙන්නෙ.  (කන්නාඩිය දැම්මට පස්සෙ වම් ඇහැට එන්න ඕනෙ රතුපාට පැත්ත  මතක තියාගෙන අලවන්න)    

වැඩේ කොච්චර ලේසිද  බලන්න...

මෙන්න බලන්න මම හදා ගත්ත 3D glass එක.   මේ photo එක ගත්තෙ  කියල මගෙ යාලුවෙක්  එයාවත් මතක් කරන්න ඕනෙ. 

 දැන් තමයි හොඳම වැඩේ තියෙන්නෙ මේකට ගැලපෙන (3D Support කරන) software එක  Download කර ගන්න එක . හොඳටම 3D  වැඩ කරන්නෙ PowerDVD 11 වල විතරයි ඒක නිසා ඔයාලට PowerDVD 11 නැත්නම් download කර ගන්න වෙනවා.


PowerDVD 11 torrent වලින් Download කර ගන්න 


ඒක install කරලා ඉවර වෙලා පහල තියෙන ලින්ක් එකේ video ටික බලන්නකෝ.  online බලන්නත් පුළුවන් 
  
download කරගෙන  PowerDVD වලින් open කරාට පස්සෙ 3D කියල button එකක් තියෙනවා පහල ඒක click කරන්න. ඊට පස්සෙ කන්නාඩිය නැතුව video එක බලනකොට video එක බොඳ වෙලා වගේ පෙනෙයි. දැන් කන්නාඩිය දාල බලන්න. කොහොමද වැඩේ?  

ඔයාලට 3D කන්නාඩිය හදා ගන්න අමාරුයි වගේ නම් Ebay එකෙන් Order කරන්න පුළුවන් රුපියල් 250 ක් වගේ මුදලකට. Ebay එකෙන් Order කරනව නම් පහල තියෙන Ebay Photo එක උඩ Click karannaමමත් මේ ලින්ක් එකෙන් තමයි 3D Glasses  එක order කලේ 
  







මම යනව එහෙනම්.
comment එකක් දාලම යන්න ඒක මට ගොඩක් වැදගත්. 
Read More...

ස්වයංක්‍රීයව Windows7 වලට log on වීමට

1 comment

ස්වයංක්‍රීයව Windows7 වලට log on වීමට



ගොඩ කාලෙකට පස්සෙ තමයි  ලිපියක් ලියන්න වුනේ. ගොඩක් කරදර වුන ඒකයි. මේක ඉතින් මට ආපු ප්‍රශ්නයක් නිසා තමයි ලියන්න කියල හිතුවෙ. මේක නොදන්නා අයත් ඇති කියල හිතුව එයාලට මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.
වැඩේට බහිමුකො එහෙනම් .


ඔයාලගේ computer එකේ  user Accounts ගොඩක් තියෙනව නම්. Windows වලට Log වීමට මොකක් හරි Account එකක් Click කරන්න ඕනෙ වෙනවනෙ. එහෙම නැතුව ඔයාල කැමති Account එකෙන් Log වෙන්න පුළුවන් Account එක Click නොකර. අද කියන්න එහෙම කොහොමද කරන්නෙ කියල. එහෙනම් නොදන්නා අය හොඳට මේ ලිපිය බලන්නකො. 
  

දැනගැනීම සදහා 
1. එක Account එකක් තියෙනව නම් කිසිම අවුලක්  නෑ Automatically Windows වලට Log වෙනවා password එකක් දාල නැත්නම්. 

2. Accounts එකකට වඩා තියෙනව නම් තමයි මගේ ලිපිය වැදගත් වෙන්නෙ. 
3. Password දමා තිබේ නම් Password ඉවත් කරන්න ඔබ Automatically Log වෙන Account 
එකේ. 
4. Password Field emty තිබියදී Ok button එක click   කරන්න.







ඔයාල Startup එක Automatically කලවිට මේ වගේ window එකක් එන්නේ නෑ කෙලින්ම ඔයාලගේ Desktop එකට තමයි එන්නේ. කිසිම දේකට බය වෙන්න එපා. 


මම පියවරෙන් පියවර දාන්නම් නොදන්න අයට තේරුම් ගන්න පහසු වීම සදහා.  

1. start menu එක open කරන්න 
2. search Bar එකේ netplwiz කියල Type කරල Enter Button එක Press කරන්න. 



3. Turn On කිරීම Automatic Log On User Account සදහා.

(A) ඔයාලට Automatically Log වීමට අවශ්‍ය user name එක click කරන්න.

(B)  මම ලකුණු කර තිබෙන තැන හරිය ඉවත් කරන්න Users must enter a user name and password to use this computer කියන තැන තියෙන. 


(C)  Ok Button එක click කරන්න 


  
4. Automatic Log On ඉවත් කිරීම සදහා.


පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමා ok කරන්න.


5. Automatically Log On වෙන  User Account වෙනස් කිරීම 

(A) පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමා Apply button එක click කරන්න.



(B) automatically log on වීමට අවශ්‍ය Account එක click කරන්න  
(C) පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමන්න. 


(D) OK button එක click කරන්න.
  
මොකක් හරි ගැටළුවක් තිබේනම් comments එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ ලිපිය වැදගත් වුනේ නම් comment එකක් දාන්න.
Read More...