Sunday, January 13, 2013

Send Free Sms (නොමිලේ sms යවන්න

Leave a Comment

Send Free Sms (නොමිලේ sms යවන්න)

සුභ දවසක් ඔයාල සියලු දෙනාට !
ඔන්න මම අද ඔයාලට  වැදගත් වන දෙයක් දෙන්න යන්නෙ. නොමිලේ SMS යවන්න  එහෙම තිබුනොත් කොහොමද?
මම ඔයාලට අද දෙන්නෙ නොමිලේ sms යවන web site එකක්. මේ site එක මම google search එකකින් තමයි හොයා ගත්තෙ. ඉතින් මට හිතුන මගෙ බ්ලොග්  එක බලන ඔයාලට නොමිලේ sms යවන්න මේක දෙන්න ඕන කියල.

මුලින්ම මේ පහල තියෙන Photo එක උඩ click කරන්න. මේ සදහා register වීමක් අවශ්‍යම නැත.

දැන් ඔබට මුලින්ම තිබෙන ආකාරයේ Photo එකක් ඔබට දැක ගත හැකිය. ඔබට sms යැවීමට අවශ්‍ය අංකය පහල රූපයේ ආකාරයට ඇතුලත් කරන්න


ඉන් පසුව send Button එක ඔබන්න.  ඉන්පසුව ඔබට පහල ආකාරයේ රූපයක් දැක ගත හැකිය.
 මෙහි මම රතු පාටින් රවුම් කර ඇති කොටසේ ඇති Captcha code එක නිවැරදිව Type කර Send Button එක ඔබන්න. ඔබගේ SMS එක සාර්ථකව යනු ඇත.

ගැටලු තිබේනම් Comment එකක් මාර්ගයෙන් අහන්න.

එහෙනම් මම යනව. 

0 comments:

Post a Comment