Saturday, January 12, 2013

පහසුවෙන් පෝටෝ එඩිට් කලහැකි සරල මෘදුකාංගයක් PhotoShine 3.5 with Patch Free Download Full Version

Leave a Comment

පහසුවෙන් පෝටෝ එඩිට් කලහැකි සරල මෘදුකාංගයක් PhotoShine 3.5 with Patch Free Download Full Version


‍මෙම මෘදුකාංගය මගින් ඔබගේ ජයාරූප ඉතාමත් අලංකාරව හා පහසුවෙන් සකසා ගත හැක මෙගාබයිට් 29 ක් පමණ වන මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ මෙහි ඇති තේරුම් ගැනිමට ඉතා පහසු අතුරුමුහුණතයි මෙම නිසා මෙම මෘදුකාංගය භාවිතය ඉතාමත් පහසුවේ ‍ෆේස්බුක් බාවිතා කරන පුද්ගලයන් හට මෙම මෘදුකාංගය මගින් තම ජයාරූප අලංකාරව සකසා ගැනිමට බෙහෙවින් වැදගත් වනු ඇත     


Download කරන පියවර
1  පහත ඇති Link එක තෝරා ගන්න
2  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න
4  අවසානයේ Download තෝරාගන්න


මෙතනින් ගන්න 29MB 

අදහසුත් කියලම යන්න ස්තුතියි .......

0 comments:

Post a Comment