සුජාත දියණි බලමුද

Leave a Comment

                                                         සුජාත දියණි



  
ඔන්න යාලුවෙනේ සුජාත දියණි දැන් හරිලකුන බ්ලොග් එකෙන් බලන්න පුළුවන් සුජත දියණි ෆොටෝ 60 album එකක් ඕන නම් මේ ලින්ක් එකෙන් බාගන්න පුළුවන් අපේ සයිට් එකන්ම විතරයි comant එකකුත් දාගෙන යන්න මේක ලීවේ ප්‍රමුදිත මදුසංක
http://www.mediafire.com/?sharekey=myfiles

සුජාත දියණි ( Jewel in the Palace) [ඉංග්‍රීසි උපසිරසි සමග]

කතාව:
මේ දිනවල රූපවාහිනී නාලිකාවක විකාශනය  වන ලස්සනම ලස්සන කතාවක් තමයි අපේ යාළුවන්ට දෙන්න යන්නේ.තම ස්වෝත්සාහයෙන් තම ජීවිතය ජයගන්නා ජෑන් ගන් එහෙම නැත්නම් අපි දන්නා විදියට චන්ගුමී කියන දිරිය කාන්තාවකගේ සත්‍ය ජීවිත කතාව තමයි මේකේ තියෙන්නේ. මෙයාගේ අම්මා රාජකීය මුළුතැන්ගෙයි සුපවෙදිනියක් ලෙස කටයුතු කරනවා.අම්මාගේ කැමැත්ත වෙන්නේ මෙයාව රාජකීය මුළුතැන්ගෙයි ප්‍රදාන සූපවෙදිනිය කිරීමයි .ඒත් මෙයා පුංචි කාලෙදිම මෙයාගේ අම්මාව කුමන්ත්‍රණයක් නිසා මරණයට පත්වෙනවා.මේ තත්වය නිසා ජෑන් ගන් (චන්ගුමී) ඉතා අසරණ තත්වයට පත්වෙනවා.රජුගේ මුළුතැන්ගෙදර සේවය කරන පුද්ගලයෙක්  නිසා මෙයාට රාජකීය මුළුතැන්ගෙයි සේවිකාවක් විදියට සේවය කිරීමට අවස්තාවක් ලැබෙනවා.මෙලෙස තම ජීවිතය ආරම්භ කරන මෙම දිරිය දියණිය තම ජීවිතයට එල්ලවෙන විවිධ බාධක ජයගනිමින් රාජකීය මුළුතැන්ගෙයි ප්‍රධාන සුපවෙදිනිය බවට පත්වීමේ සිහිනය සැබෑකරගත හැකිවේවිද ?නැතිනම් කිසිසේත් බලාපොරොත්තු නොවූ පැත්තක් වෙත තම ජීවිතය ගෙන යයිද ?



           විකාශය ආරම්භ වූ දිනය : 2003 - 2004

           වර්ගීකරණය : TV-14

           ප්‍රභේදය: TV, ළමා / පවුලේ සැමට, නාට්‍යමය




0 comments:

Post a Comment