Sunday, January 13, 2013

රු 20.00 ට 4.5 Flash Memory එකක් හදමුද ?

1 comment
රු 20.00 ට 4.5 Flash Memory එකක් හදමුද ?





දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ..

මෙහෙමයි DVD එක හදාගන්නෙ.

1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.

Pen එකක් තරම් speed නම් නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි.

1 comment:

  1. රු 20.00 ට 4.5 Flash Memory එකක් හදමුද ? >>>>> Download Now

    >>>>> Download Full

    රු 20.00 ට 4.5 Flash Memory එකක් හදමුද ? >>>>> Download LINK

    >>>>> Download Now

    රු 20.00 ට 4.5 Flash Memory එකක් හදමුද ? >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete