Saturday, January 12, 2013

බ්ලොගයේ විස්තර දැනගැනීමට අලුත් වැඩසටහනක් Blogspot වෙතින්ම...!

Leave a Comment

බ්ලොගයේ විස්තර දැනගැනීමට අලුත් වැඩසටහනක් Blogspot වෙතින්ම...!

මේක තාම අවුට් කරපු වැඩ සටහනක් නෙවේ... අත්හදා බැලීමේ පියවරක්...!!  මේක අපේ බ්ලොග් එකේ ඩෑශ් බෝඩ් එකේම තියෙන ෆීචර් එකක්...!! මේකෙන් අපිට බ්ලොග් එකේ සියලුම විස්තර දැන ගන්න පුලුවන්...!!  ගොඩක් විස්තර තියෙනවා....!! ලොග් වුනු බ්‍රවුසර් එක ගැන පවා විස්තර තියෙනවා...!! 
මේකෙ නම් තමා Blogger Stats
මේ ලින්ක් එකෙන් යන්න...!! ලොග් වෙලා බලන්න කොහොමද කියලා...
http://draft.blogger.com


මේකෙ තව හොද හොද වැඩ කෑලි ගොඩක් තියෙනවා...!!!  

Traffic Sources

+Referring URLs
+Referring Sites
+Search Keyword

0 comments:

Post a Comment