hotel for dog

ඔන්න ඔයලා වෙනුවෙන් තවත් ලස්සන කතවක් අරගෙන ආවා.මේක ටිකක් අමුතු කතාවක්,කතාවෙ නම දැක්කම ඔයලට එක පේනවා ඇති නෙ.මේකෙ කතාව ගැන කියනවා නම් මේක බල්ලන් වෙනුවෙන් හොටලයක් දාන එක ගැන කියවෙන කතාවක්.අපි කවුරුත් ඉතින් බල්ලන්ට කැමති නෙ,කතාව ගැන පොඩ්ඩක් කියන්වා නම්,මේකේ ඉන්නවා අක්කා මලෝ දෙන්නෙක්.එයාලා බල්ලන්ට හරි අදරෙයි.එත්,එයලගෙ දෙමපියන් නෑ.ඉතින් එයලා ඉන්නෙ එයාලව හදා ගන්න ගත්තු දෙමාපියන් ලග.මෙයලට ඉන්නවා අපූරු බලු පැටියෙක්,එත් ඉතින් ගෙදර කට්ටිය බල්ලොන්ට කැමති නෑ,ඉතින් හොරෙන් තමයි එයාව තියාගෙන ඉන්නෙ.ඔන්න ඉතින් දවසක් මෙයලගේ බලු පැටියා නැති වෙනවා,ඉතින් මෙයාලා හොදට හොයනාවා.ඉතින් එක සැරේම අපූරු තැනක ඉදලා මේ දෙන්නා ඒ බලු පැටියව හොයා ගන්නවා.එතනින් එහාට තමයි මෙයලගේ ජිවිතේ වෙනස් වෙන්නෙ.කතාව කිවුවා වැඩිද මංදා,ඉතින්,මොකක්ද ඒ අපූරු තැන ?ඇත්තටම ඊට පස්සෙ මොකද වෙන්නෙ ? එහෙනම් කතාව අරගෙනම ඒවට උත්තර හොයා ගන්නකෝ.
ඉතින් තවත් ලස්සන කතාවක් තමා මේ අනිවා බලන්න වටිනවා http://kat.ph/hotel-for-dogs-dvdrip-xvid-nedivx-t2422243.html
මේ ලින්ක් එකෙන් ගන්නකො කොලිටිය නම් සුපෙර් තමා (700 mb)
ලිව්වේ ප්‍රමුදිත මදුසංක
0 comments:
Post a Comment