මායා බන්ධන .... හ්ම්ම්ම් නියම කතාවක් නේ..>!!
ලොකු කුඩා හැමෝම කැමති කතාවක් තමා මායා බන්ධන කියන්නෙ..
ජාලෙ පැත්තෙ කරක් ගහ ගහ ඉන්න කොට තමා මේක මට මුලිච්චි උනේ...!!
කාලෙකින් බ්ලොග් එකට පෝස්ට් එකක් දැම්මෙත් නැති නිසා මේක දාන්න කියල හිතුනා..>!!
වැඩි කතා නැතුව මායා බන්ධන බලල ඉන්නකෝ...!
Watch live streaming video from sharpetv at livestream.com
0 comments:
Post a Comment