Saturday, January 12, 2013

ලේසියෙන් ගේම් ගහන්න කැමතිද? game hacker

Leave a Comment

ලේසියෙන් ගේම් ගහන්න කැමතිද? game hacker


ගොඩක් රටවල ජංගම දුරකතන ගිණුමක් සමග දුරකතනයක් දෙනවා,, ඒත් Phone වල lock එකක් දාල තියෙන්නේ,,, ඒව ලංකාවට ගෙනවහම ලොක්.. හැබැයි ඒව Unlock කරන ක්‍රම තියෙනවා

මෙන්න මේවා තම Phone වලට දාන Lock
සිම් ලොක් ( Sim Lock )
මේ ලොක් එක දැම්ම ම එකේ Phone තියෙන සිම් එක ඇර වෙන සිම් දාන්න බැහැ.
නෙට්වර්ක් ලොක් ( network lock )
මේ ලොක් එක තියෙන Phone ඒ නෙට්වර්ක් එක ඇරෙන්න වෙන නෙට්වර්ක්වල වැඩ කරන්නෙ නැහැ.
කන්ට්‍රි ලොක් ( Country lock )
මේකෙදී Phone එක රටෙන් පිටවෙන රටවල් වල පාවිච්චි කරන්න බැහැ.

ලෝකයේ ජී එස් එම් සමාගම මගින් හදුනා ගැනිමේ අංකයක් ලබාදෙයි.. මෙය මොබයිල් කන්ට්‍රි කෝඩ් (Country code) ලෙස හැදින්වෙනවා. ලංකවේ නම් SRI 413.
මෙම Phone වල Code එක එක එක විදියට අයින් කරන එක තමයි Phone Unlock කරනව කියන්නේ.
Phone Unlock කරන ක්‍රම ගොඩක් තියෙනවා. වැඩිම හා සාර්ථකම ක්‍රමය තමා සොෆ්ට්වෙයාර් යොදාගෙනUnlock කිරීම.. ඒ අතර හොදම Unlock කරන සොෆ්ට්වෙයර් එක තමා කෝර්ඩ් කැල්කියුලේටර්.. ඒ වගේම ඔන්ලයින් අන්ලොක් කරන සයිට් තමයි මේ ලින්ක් වල තියෙන්නේ.. ගිහිල්ලම බලන්න..
Phone එකක් unlock කරන්න ඕන වෙන්නෙ IMEI එක විතරයි.. Phone එකේ IMEI අංකය හොයන්න හැමෝම දන්නව නේ... දන්නෙ නැත්නම් *#06ගහල බලන්න..



0 comments:

Post a Comment