Tuesday, January 8, 2013

DOWNLOAD MANAGER 6.11 BUILD 8 FINAL

Leave a Comment

DOWNLOAD MANAGER 6.11 BUILD 8 FINAL


  • දැන් ඔයාගේ Antivirus මෘදුකාංගය ටික වෙලාවකට disable කරන්න. මොකද ඔබ download කරගත් zip file එක extract කරනා විට ඒ තුල ඇති patch එක ඔබේ Antivirus මෘදුකාංගයෙන් මකාදමන්නට ඉඩ ඇති නිසා.
  • දැන් එහෙනම් download කරගත් installer එක බාවිතා කරලා IDM install කරගන්න. install වී අවසානයේ “This version of IDM is registered with fake License” ලෙස message එකක් ඔබට ලැබේවි. ඒක ගන්න ගන්නේ නැතුව close කරලා දාන්න.
  • ඊට පස්සේ “IDMan 6.11 Build 8 Patch” folder එකට ගිහින් patch එක open කරගන්න. ඊට පස්සේ එහි ඇති “patch” යන්න ක්ලික් කර program files වල IDM installation path එක (උදා:- C:Program FilesInternet Download Manager) brows කර එහි ඇති “IDMan.exe” එක තෝරා දෙන්න.
එහෙනම් ඉතින් දැන් ඔබ ඔබේ පරිනගකයේ IDM අලුත්ම version එක install කරගෙන හමාරයි. දැන් ඉතින් එහි උපරිම පල නෙලන එකයි ඇත්තේ.
   

idm අළුත් version එක මේන්න ලින්ක් එක මොනවා හරි අව්‍ලක් තිබුනොත් comeneat එකක් දාන්නකෝ
(මේක උපුටා ගත්තේ triks lanka එකෙන්)





0 comments:

Post a Comment