
වැඩි දෙනෙක් හිතන් ඉන්නේ Hard Disk එක නැවත partition කර ගන්න අලුතෙන්ම windows දාන්න ඕනේ කියල, නමුත් ඒ අදහස වෙනස් කර ගන්න දැන් කාලය හරි. EaseUS Partition Master කියන මෘදුකාංගය මගින් ඕනෑම කෙනෙකුට තමන්ගේHard Disk එක කැමති විදියට partition කර ගන්න පුළුවන්. බය වෙන්න එපා Hard Disk එකේ තියෙන කිසිම දෙකට හානියක් වෙන්නේ නැහැ.
මෙම මෘදුකාංගය ඔබට ගොඩාක් වැදගත් වෙන මෘදුකාංගයක්....