වැඩි දෙනෙක් හිතන් ඉන්නේ Hard Disk එක නැවත partition කර ගන්න අලුතෙන්ම windows දාන්න ඕනේ කියල, නමුත් ඒ අදහස වෙනස් කර ගන්න දැන් කාලය හරි. EaseUS Partition Master කියන මෘදුකාංගය මගින් ඕනෑම කෙනෙකුට තමන්ගේHard Disk එක කැමති විදියට partition කර ගන්න පුළුවන්. බය වෙන්න එපා Hard Disk එකේ තියෙන කිසිම දෙකට හානියක් වෙන්නේ නැහැ.
මෙම මෘදුකාංගය ඔබට ගොඩාක් වැදගත් වෙන මෘදුකාංගයක්. සිතා බලන්න ඔබගේ පරිගනකයෙහි C partition එකේ free spaceඑක ගොඩක් අඩුවෙලා කියල අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබට මෙම මෘදුකාංගයෙහි පිහිටෙන් free space වැඩි කරගන්න පුළුවන. ඒ විතරක් නෙවෙයි කැමති නම් තව partition කිහිපයක් උනත් අලුතෙන් එකතු කරගන්න පුළුවන්. මෙවැනි ගොඩක් ප්‍රයෝජනවත් දේවල් රාශියක් මෙම මෘදුකාංගය මගින් කර ගන්න පුළුවන්.
මෙම මෘදුකාංගයෙන් කරගන්න පුළුවන් දේවල්
· Resize/Move partition
· Extend system drive
· Copy disk & partition
· Merge partition
· Split partition
· Redistribute free space
· Convert dynamic disk
· Recover partition
මෙම මෘදුකාංගය පිළිබද කෙටියෙන්
Title:
|
EaseUS Partition Master Free 9.2.2
| |||||
Filename:
|
epm.exe
| |||||
File size:
|
25.17MB (26,388,552 bytes)
| |||||
Requirements:
|
Windows 2000 / XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64 / Windows8 / Windows8 64
| |||||
Languages:
|
en-US
| |||||
License:
|
Freeware
| |||||
Date added:
|
April 15, 2013
| |||||
Author:
|
Partition Magic
www.partition-tool.com | |||||
MD5 Checksum:
|
390257B01BA0B7880F2F5AF0C742518B
|
ඔන්න එහෙනම් මේ software එක download කරගෙනම බලන්නකෝ. ඔයාලට ගොඩක් වැදගත් වේවි.